Dark Light

PAYMENT METHODS OF REDTECH

SPECIAL NOTE | විශේෂ දැනුම්දීමයි

මුදල් ගෙවීමක් සිදු කළ පසු ඔබගේ ඇණවුම සම්පුර්ණ කිරීම සඳහා පහත සබැඳුම හරහා පිවිසෙන්න.
Kindly visit the following link complete your order, when you’ve done your payment.


REDTECH වෙත මුදල් ගෙවීම් කටයුතු සඳහා ඔබට පහත සඳහන් ගෙවීම් ක්‍රම භාවිතා කල හැකි අතර, ඔබගේ අවශ්‍යතාවය අනුව ගම්පහ REDTECH ආයතන පරිශ්‍රයට පැමිණ Cash හෝ VISA/MasterCard ගෙවීම් මගින්ද ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. ඔබට වඩා කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබාදීමේ අරමුණ සහිතව ඔබගේ සියලුම ගනුදෙනු අපගේ දත්ත බැංකු තුල ඔබගේ දුරකථන අංකයට සම්බන්ධිත ගිණුමක් හරහා සුරක්ෂිතව ගබඩා වන බව සලකන්න.

මුදල් ගෙවීමක් සිදුකළ පසු ඔබගේ ඇණවුම තහවුරු කිරීම සඳහා ඉහත දක්වා ඇති සබැඳුමෙන් (Link) පිවිසෙන්න, නැතහොත් 0332238000 | 0776609587 අමතන්න.

(ආයතනය විවෘතව පවතින කාලය 9.00 AM. සිට 06.00 PM. දක්වා බව සහ පෝය දිනවල විවෘත නොවන බවද කරුණාවෙන් සලකන්න..)

——————————-

You can use the following payment methods to make payments to REDTECH and also make cash or VISA / MasterCard payments at the REDTECH premises in Gampaha as per your requirement. Kindly note that all your transactions are securely stored in our database through an account linked to your phone number, with the aim of providing you with a more efficient and convenient service.

To confirm your payment visit the link mentioned above or call 0332238000 | 0776609587 after sending money to one of our accounts.

(Please note that our open times are 9.00 AM. to 06.00 PM. everyday EXCEPT Full-Moon Poya days.. )


Bank Deposits / Online Transfers

-| COMPANY ACCOUNTS |-
Account Name – REDTECH COMPUTERS

Sampath Bank – 101614029524
Branch – Gampaha


On-Site Payments (Gampaha Showroom)

Cash Payments (Local Currency – LKR/Rs)

Credit Card & Debit Card Payments (VISA / Mastercard)

* බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී බැංකු මගින් අයකරනු ලබන අමතර ගාස්තු අදාළ වියහැකි බව කරුණාවෙන් සලකන්න.
* Please note that surcharges charged by banks may apply when making bank card payments.

SHOPPING CART

close