Payment Methods of REDTECH

ඔබ විසින් කරන ලද ගෙවීමක් වාර්තා කිරීම සඳහා පහත සබැඳුම හරහා පිවිසෙන්න.
Please visit the following link to report your payment if already done

English | සිංහල


REDTECH වෙත මුදල් ගෙවීම් කටයුතු සඳහා ඔබට පහත සඳහන් ගෙවීම් ක්‍රම භාවිතා කල හැකි අතර, ඔබගේ අවශ්‍යතාවය අනුව ගම්පහ REDTECH ආයතන පරිශ්‍රයට පැමිණ Cash හෝ VISA/MasterCard ගෙවීම් මගින්ද ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. ඔබට වඩා කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබාදීමේ අරමුණ සහිතව ඔබගේ සියලුම ගනුදෙනු අපගේ දත්ත බැංකු තුල ඔබගේ දුරකථන අංකයට සම්බන්ධිත ගිණුමක් හරහා සුරක්ෂිතව ගබඩා වන බව සලකන්න.

ඔබගේ මුදල් ගෙවීමක් දැනුම්දීමට ඉහත දක්වා ඇති සබැඳුමෙන් (Link) පිවිසෙන්න, නැතහොත් 0332238000 | 0776609587 අමතන්න.

( දුරකථන මාර්ග විවෘතව පවතින කාලය 10.00 a.m. සිට 06.00 p.m දක්වා බව සහ අඟහරුවාදා සහ පෝය දිනවල විවෘත නොවන බවද කරුණාවෙන් සලකන්න..)

—————————————————————————

You can use the following payment methods to make payments to REDTECH and also make cash or VISA / MasterCard payments at the REDTECH premises in Gampaha as per your requirement. Note that all your transactions are securely stored in our database through an account linked to your phone number, with the aim of providing you with a more efficient and convenient service.

To notify your payment visit the links mentioned above or call 0332238000 | 0776609587.

( Please note that our contact numbers are only open from 10.00 A.M. to 06.00 P.M. everyday EXCEPT Tuesdays and Full-Moon poya days.. )


Bank Deposits / Online Transfers

Account Name – REDTECH Computers
Account No – 101111100033
Pan Asia Bank – Gampaha

—————————————————————————

-| OTHER ACCOUNTS |-
Account Name – H.P.A.N.DHARMASIRI

Commercial Bank – 8000809166
Branch – Gampaha

Sampath Bank – 107157069458
Branch – Nittambuwa


On-Site Payments

Cash Payments (Local Currency – LKR/Rs)

Credit Card & Debit Card Payments (VISA / Mastercard)

* බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී බැංකු මගින් අයකරනු ලබන අමතර ගාස්තු අදාළ වියහැකි බව කරුණාවෙන් සලකන්න.
* Please note that surcharges charged by banks may apply when making bank card payments.